Social Icons

Sinhala Lyrics

Hitha Ananthayata (Sepalika Theme Song)

Singer : Theekshana Anuradha  | Lyrics : Buddhika Kulasekara
















හිත අනන්තයට දුර රැගෙන ගිහින්
නෙතු පියන් පුරා නුඹ රුවම ඇවිත්
මුදු සිහිල් පවන් නුඹේ සුවද ගෙනත්
නුඹ මටත් හොරෙන් මගෙ හිතම අරන්
සේපාලිකා .. සේපාලිකා .. සේපාලිකා ..

සද මන්ඩලේ සදකැන් මැදින්
නුඹ හැංගුනා මතකයි සැරයක්‌
මුතු වැල් වගේ දිය රැල් දිගේ
නුඹ දුර ගියා තව එක දවසක්‌
සේපාලිකා .. සේපාලිකා .. සේපාලිකා ..

නිල් අම්බරේ හැඩ හංගමින්
නුඹ හිනැහුනා මතකයි තවමත්
හද මන්දිරේ දොරගුල් හරිමින්
මන් පෙම් කලේ නුඹටයි කවදත්
සේපාලිකා .. සේපාලිකා .. සේපාලිකා ..

Singer :- Theekshana Anuradha
Lyrics :- Buddhika Kulasekara


Post Comment

No comments: