Social Icons

Sinhala Lyrics

Wahi Lihini Sinhala Teledrama Theme Song

Singer : Roshan Fernando  | Lyrics : Shehan Galahitiyawa  | Music : Priyantha Nawalage
















මට අවනත නැති මගේ ආදරය නිසා
සිත චංචල වී හැඬුවා රෑය පුරා
කවුලු දොරින් සඳ සිටියා මදෙස බලා
මාවත් නොදනි කොතනක නවතීදෝ
මගේ ජිවිතේ කියා ..

වැහි ළිහිණියනේ ... වැහි ළිහිණියනේ
වැහි ළිහිණියනේ ... වැහි ළිහිණියනේ
මාවත් නොදනි කොතනක නවතීදෝ
මගේ ජිවිතේ කියා ..

රිඳුමන් දැන්නේ රහසින් හඬන්න
සංකා හින්දයි විදවන ජීවිතයෙන්
නික්ම යන්නවෙයි දිනෙක කියා දැවෙනා
ප්‍රේමවන්ත සිත් දැවෙනා බව හැගුනා

වැහි ළිහිණියනේ ... වැහි ළිහිණියනේ
වැහි ළිහිණියනේ ... වැහි ළිහිණියනේ
මාවත් නොදනි කොතනක නවතීදෝ
මගේ ජිවිතේ කියා ..//

Singer : Roshan Fernando
Lyrics : Shehan Galahitiyawa
Music : Priyantha Nawalage


Post Comment

No comments: