Social Icons

Sinhala Lyrics

Nethin Netha Balala


Singer :- Rohana Bogoda | Lyrics :- Daya De Alwis | Music :- Stanley Peiris















නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
අදින් පසු මියේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක්‌ නොවේ මේ ඇරඹුමක්‌ නිසා

ඈත් බව දැනීලා ඔබේ හා මගේ
දුරක්‌ ආ නිසා දැන් දුකක්‌ මේ වගේ //
මහා සාගරේ සේ තිබුණත් හිතේ
කුමට හිමි වුණාදොa අහිමි ආදරේ

රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක්‌ නොවේ මේ ඇරඹුමක්‌ නිසා

පතන්නට පවා මා වරම් අහිමිවූ
හැඟීමක්‌ රිදුම් දේ හෙටට උරුම වූ //
දිනන්නට කිසිත් නෑ ලොවේ මින්මතූ
මගෙන් ඔබ ඈත්වී ගියායින් පසු

නෙතින් නෙත බලාලා.....

Singer : Rohana Bogoda 
Lyrics : Daya De Alwis 
Music : Stanley Peiris

Post Comment

No comments: