Social Icons

Sinhala Lyrics

Oba Tharam Pem Kala Kisiwek

Singer : Theekshan Anuradha | Lyrics : Dilan Gamage | Radeesh Wendabona
















ඔබ තරම් පෙම් කළ කිසිවෙක්‌
නැතිතරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මං ආදරෙ බව මෙතරම්
වැටහුණේ ඔබ වෙන්වී ගිය දා
ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහෙ තිබුණාදැයි
මේ තරම් ආදරේ....//

රැය පුරා ඉකිගසා රතට හැරි දෙනුවන් පුරා
මල් සිනා මැවෙනවා ගිලන් වී හද පාරලා
ආයෙත් ඔබ මට හිමිවෙයි නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකුහට හිතදී ඇත්නම්
සුබ පතලා ඈතට වෙන්නම්

තනිවෙලා මා ලොවේ
හිඳ නොනගින මේ වසන්තේ
දිවිතුරා විඳවමි අහිමි කරන් මගෙ ආදරේ
ආයෙත් ඔබ මට හිමිවෙයි නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිතදී ඇත්නම්
සුබපතලා ඈතට වෙන්නම්

ඔබ තරම් පෙම් කළ...

Singer : Theekshan Anuradha
Lyrics : Dilan Gamage
Music : Radeesh Wendabona

Post Comment

No comments: