Social Icons

Sinhala Lyrics

Nethata Ulelak Wiya Eda Oba

Singer : Karunarathna Divulgane
















නෙතට උළෙලක් විය එදා ඔබ
කඳුළු බිඳුවක් වුව මෙදා
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් වුනිද මංදා...//

ඔබේ තොර වු ලොකයක්‌ ගැන
හිතන්නටවත් නොහැකි හින්දා
ඔබේ හිත වෙන අතක රන්දා
එපා දුක ගෙන එන්න කැන්දා

නෙතට උළෙලක් විය......

ඔබේ රුව රසඳුනක් වූවත්
කමක් නෑ මට තවත් ඇසකට
නමුදු ඒ රුව තවත් කෙනෙකුට
අයිති වෙනු බෑ දරාගන්නට

නෙතට උළෙලක් විය......

Singer : Karunarathna Divulgane

Post Comment

No comments: