Social Icons

Sinhala Lyrics

Obage Sewanalle Innata Senasille

Singer : Karunarathna Divulgane
















ඔබගේ සෙවනැල්ලේ
ඉන්නට සැනසිල්ලේ
අවසර දැයි කියන්න
අවසර දැයි කියන්න
හිත ගත් සියුමැල්ලේ..//

නිරු දෙක වැලි කතරේ
දිය උල්පත වාගේ..//
මගේ සරතැස නිවන්න
මගේ සරතැස නිවන්න
ආදර දියෙන් ඔබේ

ඔබගේ සෙවනැල්ලේ.....

රජෙකුට කිරුළ වගේ
මට ආදරය ඔබේ..//
මම ඔබ රැකගන්නම්
මම ඔබ රැකගන්නම්
පණ ඇතිතුරා මගේ

ඔබගේ සෙවනැල්ලේ.....

Singer : Karunarathna Divulgane

Post Comment