Social Icons

Sinhala Lyrics

Pem Kawak Liyu Nuba Sith Ahase

Singer : karunarathna Diwulagane
















පෙම් කවක්‌ ලියු නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක්‌ රැදී උන් මා මනසේ
පෙම් පුරාවතක්‌ නිමා කරන්නද
මා කෙලසේ ...//

නුඹ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්..//
යලි එන්නම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගේ හිත තහනම්

හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමනද මට පවසන්..//
සද එළිය පොලොවටයි හිමි වුයේ
සද අහසේ රැදුනාට රත්තරනේ

පෙම් කවක්‌ ලියු.....

Singer : karunarathna Diwulagane


Post Comment