Social Icons

Sinhala Lyrics

Pabalu Palama Theme Song


 


 මා දමා ඔබ ගිය දා පටන් තාම නෑ මට නින්දක් 
ඔබ දමා මා ආදා පටන් ජීවිතේ මහා නින්දක් 
හීනෙන් ඇවිත් තාමත් හිඳී 
ලඟින් ඉඳන් නින්දත් බිඳී
හීනෙන් ඇවිත් තාමත් හිඳී
නුඹම පමණි මගේ ජීවිතේ

දවසක නුඹ අයෙත්
හසරැලි ගෙන ආවොත්
කඳුලැලි පිස දෑසින්
හිනැහෙන්නට ආයෙත්
මා මගේ ගින්නෙන් මිදී
ලගට ඇවිත් ඉස්සර වගේ

දවසක නුඹ ආයෙත්
හසරැලි ගෙන නාවොත්
කඳුලැලි පිරි දෑසින්
වැලපෙන්නට ආයෙත්
මා මගේ ගින්නෙන් දැවී
ගිනි උහුලමි හැමදා ඉතින්
මා මගේ නින්දේම හිඳී
අවදි නොවෙමි කිසිදා ඉතින්

මා දමා ඔබ ගිය දා........




Song : Pabalu Palama Teledrama Theme Song
Singer : Sanka Dineth & Gayani madhusha
Lyrics :
Music





HD Lyrics - සිංහල ගීත එකතුව

Post Comment