Social Icons

Sinhala Lyrics

Nivahal Sithuwili Sithana Sithath Udarayi



 





නිවහල් සිතුවිලි සිතනා සිතක් උදාරයි
නිවහල් නිමවුන් මවනා සිතක් උදාරයි..//
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදරයි
යශෝ කැළුම් වරතෝඩිය පිනෙන් උදාරයි..//

නිදා නොඉද යලි පිබිදී අහස බලන්නේ
නවෝදයේ තෙද රැදි හිරු පිපී දිලෙන්නේ..//
පීදෙන හෙළ රන් ගො‍යමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි..//

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදරයි
යශෝ කැළුම් වරතෝඩිය පිනෙන් උදාරයි..//



Song : Nivahal Sithuwili
Singer : W.D.Amaradeva
Lyrics :
Music : 





HD Lyrics - සිංහල ගීත එකතුව

Post Comment