Social Icons

Sinhala Lyrics

Oba Malak Malak Malak - Rohan Shantha Bulegoda











ඔබ මලක් මලක් මලක්
සුදු සමන් පිච්ච මලක්
සිප ගත්තොත් එක වරක්
පෙති හැලෙයි සිතෙන මලක්

දෙතොලේමුවරද සැලෙයි
රස බලන්න මට හිතයි
ඔබෙ දෙතොල්වලට රිදෙයි
ඒ නිසා හිතට බයයි

ඔබ මලක් මලක්......

දෑසේ සෙනෙහස ගලයි
අතගා බලන්න සිතයි
ඔබ හඬයි කියා සැකයි
අත තියන්නටත් බයයි

ඔබ මලක් මලක්......


Title :  Oba Malak Malak Malak
Singer : Rohan Shantha Bulegoda
Lyrics : Sunil Ariyaratne
Music : Rohana Weerasinghe
 

Post Comment

No comments: