Social Icons

Sinhala Lyrics

Oben Thora Lokayak Koindo - Abeywardana Balasooriya









ඔබෙන් තොර ලෝකයක්
කොයින්දෝ...
ඔබෙන් තොර හීනයක්
ඔබෙන් තොර මාවතක්
ඔබෙන් තොර ගීතයක්
කොයින් දෝ...

දකින හැම රූපය ම ඔබේ රුව සේ පෙනේ
අසන හැම ගීතයක ම ඔබේ කටහඬ ඇසේ
ඔබේ කටහඬ ඇසේ...

ඔබෙන් තොර........

පියවරෙන් පියවරට ඔබයි සැරි සරන්නේ
ඇසිපියෙන් ඇසිපියට ඔබ පමණි සිටින්නේ
ඔබ පමණි සිටින්නේ...

ඔබෙන් තොර........


Title :  Oben Thora Lokayak Koindo
Singer : Abeywardana Balasooriya
Lyrics : Sunil Ariyaratne
Music : Victor Rathnayaka

Post Comment

No comments: