Social Icons

Sinhala Lyrics

Sonduru Atheethaye Nimala Pathumawee - T.M.Jayarathna






සොඳුරු අතීතයෙ නිමල පැතුම වී
මගෙ හද තුළ ඔබ ඉන්න ඇතී
ඒ හින්දා යළි සෙනෙහ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇතී...//

කඳුළු සුසුම් මැද සතුටු සිනාමැද
භවය පුරා ළඟ ඉන්න ඇතී
එදත් මගේ සිත අද මෙන් කැපවී
ඔබේ නමට පුද දෙන්න ඇතී...

සොඳුරු අතීතයෙ.....

නොසැලී නොතැවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇතී
ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමු වෙන්න ඇතී

සොඳුරු අතීතයෙ.....//

Title :  Sonduru Atheethaye Nimala Pathumawee
Singer : T.M.Jayarathna
Lyrics : Malani Jayarathna
Music : Rohana weerasinghe

Post Comment

No comments: