Social Icons

Sinhala Lyrics

Sandath Irath Nathi - Victor Rathnayaka


 


සඳත් ඉරත් නැති තරුත් වැසී ඇති
වනන්තරේ නැත තනියක්
ඔබත් මමත් ඇති මටත් ඔබත් ඇති 
මිනිස් පුරේ ඇයි තනියක්..//

ගලා ගලා යන ගඟේ පිරී දිය
ඇළේ දොළේ ඇසුරට වී
සිනා සිසී වන පෙතේ හිඳී
රස බිබී මුවන් තුඩ ඇතිරී

සඳත් ඉරත් නැති.....

සොබා දමේ දැඩි සිහිල් නිසංසල
සුවේ බිඳී ලොව සිතුසේ
ඔබේ මගේ පැල බෙදී බිඳී යන
සුළං කැරැල්ලේ දුකසේ

සඳත් ඉරත් නැති.....

Title : Sandath Irath Nathi 
Singer : Victor Rathnayaka
Lyrics : Premakeerthi de Alwis 
Music : Victor Rathnayaka 

Post Comment

No comments: