Social Icons

Sinhala Lyrics

Geeyak Liyanne Kesedo - Clarance Wijewardena


 


ගීයක් ලියන්නේ කෙසේදෝ
කාටදෝ කා ගැනදෝ...
ගීයක් ලියන්නේ කෙසේදෝ

පෑනයි පොතයි මාගෙ හිස් වූ සිතයි
නින්දෙන් වගේ අඩවන් වූ නෙතයි //
සිතෙන්දෝ දකින්නේ නෙතින්දෝ මගේ
ලියා දෙන්න කවුරුත් නැතේ

ගීයක් ලියන්නේ.....

මුහුදයි තෙරයි ඈත ආකාෂයි
තරුවයි සඳයි ඒ පරාදීසයයි //
කොහෙන්දෝ පටන්ගන්නෙ අවසන් කරන්නේ
කියා දෙන්න කවුරුත් නැතේ

ගීයක් ලියන්නේ.....

Title : Geeyak Liyanne Kesedo   
Singer : Clarance Wijewardena 
Lyrics : Clarance Wijewardena
Music : Clarance Wijewardena 

Post Comment

No comments: