Social Icons

Sinhala Lyrics

Matama Pemkara Nethanga Niwasana - Senanayaka Weraliyadda


 


මටම පෙම් කර නෙතග නිවසන
සදා නොසිදෙන සුනිල උල්පත
කදුලු බින්දුව  //

සමනළිය නෙත ලගුම් ගෙන හුන්
නුඹව පලවා හැරියදා මං
උන් හිටිය තැන් අහිමි විමෙන්  //
මවෙත වෙර බැද පිටව ගිය නුඹ
කදුලු බින්දුව...

මටම පෙම් කර.....

නිදැල්ලේ ඔහේ ඉගිල ගිය ඇය
මගේ විජිතෙන් පහන් උනු සද
කොහේදෝ හිද ජිවතුන් මැද  //
මවෙත පෙම් බැද පැමිනී සකිසද
කදුලු බින්දුව...

මටම පෙම් කර.....

Title : Matama Pemkara Nethanga Niwasana   
Singer : Senanayaka Weraliyadda 
Lyrics : 
Music :  

Post Comment

No comments: