Social Icons

Sinhala Lyrics

Paya A Sanda Anduru Walawen - Milton Mallawarachchi


 


පායා ආ සද අදුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා...
සෝකය තාපය පාළුව අතරේ 
ඉකිබිද හැඩුවා ඇසුනා...
පායා ආ සද අදුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා...

හද විමනේ බිතු සිතුවම් 
කිලිටි කලේ ඔබෙ දැතයි
නොපතු වියෝගයෙ මහ වරුසාවෙන්
දැත දෙපය මගෙ සීතයි //

පායා ආ සද අදුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා...

ඔබ පැමිනි ඔබම ගියා 
නැවතුන තැන මම ඉන්නම්
මගෙ සහයෝගය පතන වෙලාවෙ 
කොහි සිට හෝ යලි එන්නම් //

පායා ආ සද.......

Title : Paya A Sanda Anduru Walawen   
Singer : Milton Mallawarachchi 
Lyrics : Karunaratne Abeysekara
Music : M.K.Rocksamy 

Post Comment

No comments: