Social Icons

Sinhala Lyrics

Hamuwanna Aye Ridawannepa - Chandrasena Hettiarachchi


 


හමුවන්න ආයේ රිදවන්නෙපා
රිදවන්න ආයේ හමුවන්නෙපා
අයදින්නෙ නෑ සෙනෙහේ ඔබේ
රිදවන්න ආයේ හමුවන්නෙපා
හමුවන්න ආයේ රිදවන්නෙපා

මා සිත දවාලා ඔබ මං මුලාවී
නොසිතු ලෙසේ ඔබ යාවී නම් //
සමුගන්න වෙවී කවදාක හෝ

හමුවන්න ආයේ රිදවන්නෙපා
රිදවන්න ආයේ හමුවන්නෙපා

මධු මීවිතෙන් මා දෙලවන් තෙමන්නෑ
නුඹ වෙන්වුනා කියා මාගෙ ලොවින් //
නොහඬමි ඉතින් මා සෙනෙහෙ නමින්

හමුවන්න ආයේ......

Title : Hamuwanna Aye Ridawannepa  
Singer : Chandrasena Hettiarachchi  
Lyrics : 
Music : 

Post Comment

No comments: