Social Icons

Sinhala Lyrics

Ma Dese Wedana - Roy Peiris


 


මා දෑසේ වෙදනා
ඔබේ දෑසේ පෙම් සිනා 
ඒනමුදු මගේ හඳේ
නැත වෛර චෙතනා ..//

පෙරදා ඔබෙන් මෙමා
ලැබු නුහුරු කල්පනා
සාගරය සේ ඒදා ..//
ආදරය ගොනු කළා
ඒ සිහින මව මවා
මා දෑස තෙත් කළා

මා දෑසේ වෙදනා ..

මා ගයන ගීතයේ
රාවෙ ගුවනින් ඇසේ
ඒ සෝ සුසුම් තුලින් ..//
ඔය දෑස තෙත් කළේ
මේ ගීය ගැයුවේ මා
ඔබ රිදවනු නොවේ

මා දෑසේ වෙදනා ..

Title : Ma Dese Wedana  
Singer : Roy Peiris  
Lyrics : Nihal Gamhewa
Music : Nihal Gamhewa

Post Comment

No comments: