Social Icons

Sinhala Lyrics

Sansun Ruwan Hada Mandiraye - Srimathi Thilakaratne & Milton Perera


 


සංසුන් රුවන් හද මන්දිරයේ
සංසුන් රුවන් හද මන්දිරයේ
ආලෝකේ අලෝකේ ඔබද ප්‍රේයේ
ආලෝකේ අලෝකේ ඔබද ප්‍රේයේ

රන්ව ඒ රන්වන් යෞවනියේ ..//
සෙව්වන්දි පෙම් උයනේ ඔබද ප්‍රියේ ..
සෙව්වන්දි පෙම් උයනේ ඔබද ප්‍රියේ ..

ඔබගේ හදේ හැඩ මුහුනින් පෙනේ
දෙනෙතේ කැලුම් බර නිල් මල් පිලේ
තුරු හිස්‌ මුදුන් දළු සුළගින් සැලේ 
සුවදක්‌ ඇවිත් පොඩි රහසක්‌ කියයි

සංසුන් රුවන් ..

හැලෙනා රිදි දිය ඇල්ලක්‌ වගේ
සංගීතයක්‌ අප දෙහදේ නැගේ
ගීයක්‌ ගයා හොද තනුවක්‌ හදා
හිනැහි ටිකක්‌ හොද නැටුමක්‌ නටා

රන්වන් ඒ ..
සෙව්වන්දි පෙම් ..

Title : Sansun Ruwan Hada Mandiraye 
Singer : Srimathi Thilakaratne & Milton Perera 
Lyrics : 
Music : 

Post Comment

No comments: