ආදරේ කටු සටහන් අපේ
ඉතිරි වී තියෙවනම් හිතේ
අයෙමත්...අයෙමත්...
අයෙමත්... වෙමු අපි අපේ
පාලු කෙත්වල පියමං
කරපු අපි පිය සටහන්
මතකේ ඔබේ තියෙනවානම්
හමු වෙලා... වෙන්නොවන ලෙස
අයෙ කරමුද අපි පෙම්
හදවතේ තව ඉඩ ඇත්නම්
වෙන කෙනෙක් හෙම
ලග නැත්නම්...
පෙම් ලොවට පා විස්කම්
පෙර වගේ එක් වෙලා...
කරමු අපේ පෙම ගෙත්තම්
ආදරේ කටු සටහන්......
Title : Adare Katu Satahan Ape
Singer : Nalinda Ranasinghe
Lyrics : Madawa Hewawasam
Music : Madawa Hewawasam
No comments:
Post a Comment