Social Icons

Sinhala Lyrics

Loke Jeewath Wennata - Clarence & Latha


 


ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ
ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ //
මංජු... මංජු... 

වසන්ත සමීරෙ විමානේ උපන්නියා
අනත්ත දයාව සෙනෙහේ විදින්නියා
කිරිල්ලි කැදැල්ලේ කුමක්ද සදන්නියා
තුරුල්ව නිදන්න තො‍ටිල්ල තනන්නියා

ලෝකේ ජීවත් වන්නට........

‍යොවන සුළගේ මල් අතු නෑමී ගියා
සමනල වයසේ සිතුවිලි සැදී ගියා
සියුමැලි මා සිත ඔබ වෙත ඇදී ගියා
හදවත දොගොඩින් සෙනෙහස ගලා ගියා

ලෝකේ ජීවත් වන්නට........

Title : Loke Jeewath Wennata Lassana Ona Wey  
Singer : Clarence Wijewardena & Latha Walpola 
Lyrics : Dharmasiri Gamage
Music : Premasiri Khemadasa
Movie : Janaka Saha Manju

Post Comment

No comments: