Social Icons

Sinhala Lyrics

Mage Adare Ekama Sithin Lan Wuna - Senanayaka Weraliyadda


 


මගේ ආදරේ එකම සිතින් ලංවුණා
සිත් තැවුල් වේදනා යයි මැකී //
හො.... හෝ.... හො .....

සාගරයක දිය රැළි බිදෙනා
ආදරයක ඉම දුටු හින්දා
තනිකම යළිහමුවුන හින්දා
ඇය නෑ ආයේ එන්නේ....
ජීවිතේ වේදනා...
කල්පනා ලංකලා //

මගේ ආදරේ එකම.....

පුර පෝදා සද නැතුවා සේ
නිරුදක කතරක තනි වූ සේ
අමයුරු ගී සර ගොළු වූසේ
ඇය නෑ ආයේ එන්නේ..
ජීවිතේ වේදනා...
කල්පනා ලංකලා //

මගේ ආදරේ එකම...... 

Title : Mage Adare Ekama Sithin Lan Wuna
Singer : Senanayaka Weraliyadda
Lyrics : 
Music : 

Post Comment

No comments: