Social Icons

Sinhala Lyrics

Biduwak Iwasa Ahanna Hithawatha - Punsiri Zoysa


 


බිදුවක් ඉවසා අහන්න හිතවත
අහන්න හිතවත...
ඈ මගෙ පෙම්වතියයි
කිසිදා නොලැබෙන පෙමක් පතා ඔබ
ඇය රිදවනු වැරදියි //

මා ඇය හදුනා ගන්නට පෙර සිට //
ඔබ ඇය හදුනා සිටි නමුදු
ඔබට නොවේ ඈ මටයි පෙම් කලේ
දුක්නොමදෙනු ළදකට ඵබදු

බිදුවක් ඉවසා ........

කුරුඵ කිරිල්ලන් කුඩු තැනු පසු //
සිදබිද වනසාලනු හරි නෑ
සොයුරු දමින් ඔබේ ඇසුර පැතු ඈ
වරදට පොලඹණු ඵක යුතු නෑ

බිදුවක් ඉවසා ......... 

Title : Biduwak Iwasa Ahanna Hithawatha
Singer : Punsiri Soysa
Lyrics : 
Music : 

Post Comment

No comments: