Social Icons

Sinhala Lyrics

Mama Gannemi Karakara Bandala | Hitha Hoda Minihel Film Song


 


මම ගන්නෙමි කරකාර බන්දාලා
පුංචි හාමිනේ වලව්වෙන් දැන්
මම ඉන්නෙමි මහ රාජා වාගේ මේ ගමේ 
කාටත් උදව් කරමින්..//

වලවේ හාමුට කියනවා මං 
පුංචි හාමි මගේ මනමාලී ..//
පුල්ලි ගොනා බැදි බර බාගෙන් 
ඇය ගෙදරට කැන්දම් එමී..//
මම එහෙම එනකොට පාර දිගේ මේ 
යාළුවෝ එකතුවෙලා...
මල් ඉහලා ගී කියලා බෙර ගහලා
අපි දෙන්නම පිලිගන්නේ මග ඉදලා

මම ගන්නෙමි කරකාර.....

ඉස්සර මං වාගේ උදවියටයි 
රජ කුමරියෝ ආලේ කරේ..//
දැන් කාලේ ඒවාගේ බැරි ඇයිදෝ
මට යතුරත් දිලයි ගියේ..//
මගේ යාළුවො ඔක්කොම මනමාලී එක්කල
නග්ගලා බරබාගේ...
මම එන්නමි ඇය කැන්දම් මගේ මාස්ටර් බලන්නට 
රජ පෙරහැර වාගේ....

මම ගන්නෙමි කරකාර.....//

ගායනය : H.R.ජෝතිපාල
පද රචනය : ධමසිරි ගමගේ
චිත්‍රපටය : හිත හොඳ මිනිහෙක්
තිර ගතවු වර්ෂය  : 1975
අධ්‍යක්ෂණය  : එම්.වී.බාලන්
රගපෑම්  : ගාමිණි,සෝනියා

Post Comment

No comments: