Social Icons

Sinhala Lyrics

Sonduru Lowata | Apeksha Film Song


 


සොඳුරු ලොවට මල් වැහැලා 
තව්තිසාවේ හද මැවිලා ...
හැඟුම් පහන් තාරකා 
පෙමට පායලා...//

රෝස මලට හිත වැටිලා 
බඹරෙකු සේ මා සොයලා 
ඈත සිටන් ආවදෝ...//
ඔබ පියඹාලා...

මා ආදරේ... පායන් හදේ...// 

ගුණ සුවඳට මත් වෙනවා... 
හද මල් උයනක් වෙනවා...
හිත උතුරා...//
ගලන පැයේ ඔබ ලං වෙනවා 

මා ආදරේ පායන් හදේ...//

සොඳුරු ලොවට...

ගායනය : ‍H.R.ජෝතිපාල
යුග ගායනය : සුජාතා අත්තනායක 
පද රචනය : ජෝර්ජ් ලෙස්ලි රණසිංහ 
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
චිත්‍රපටය : අපේක්ෂා
අධ්‍යක්ෂණය : එච්.ඩී.ප්‍රේමරත්න

Post Comment

No comments: