Social Icons

Sinhala Lyrics

Buduhamuduruwo Apith Dakinnethi - Victor Rathnayaka


 


බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති 
බනත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති 
එකයි තාවමත් සංසාරේ //

දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති 
බුදුන් වදින්නට ඒකාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති 
එකයි තාවමත් සංසාරේ

බුදු හාමුදුරුවෝ.......

අපිත් එක්ක සිටි අපේම යාලුවෝ 
නිවන් දකින්නැති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට 
පින් පුරවමු අපි සංසාරේ

බුදු හාමුදුරුවෝ........

Title : Buduhamuduruwo Apith Dakinnethi 
Singer : Victor Rathnayaka  
Lyrics : Rabukana Siddhartha Himi  
Music : Victor Rathnayaka

Post Comment

No comments: