Social Icons

Sinhala Lyrics

Kawadada Aye Enne - Shirley Y Jayantha



කවදාද ආයේ එන්නේ
හමුවන්න මා ඉතින්
දෙනුවන් අයා සිටින්නේ
හමුවන්න ඔබේ දසුන් //

රෑ බෝ වීලා අද දිනගෙවිලා
වෑඩිහිටියන් බලා ඈති
අප දුටුවෝතින් වෙයි නපුරක්
වෙන්වී යමු හනික අපි //

කවදාද ආයේ.......

අප වෙන්වීලා ඉමු සිත් බෑදිලා
මුලු ලෝක‍ය බලා හිදී
අපමන බාධා අපවට සෑදිලා
එක සිත් සේ හිදිමු සෑටි //

කවදාද ආයේ........

Title : Kawadada Aye Enne
Singer : Shirley Y Jayantha
Lyrics : Shirley Y Jayantha
Music : Shirley Y Jayantha

Post Comment

No comments: