Social Icons

Sinhala Lyrics

Pem Lowa Duk Gini - Athula Sri Gamage



පෙම් ලොව දුක් ගිනි මා හට ඈ දීලා
මා සිත හඩවා ඈ අද සැනසීලා
ආදර හැඟුමන් මා හට පෙන්නාලා
ආදර හැඟුමන් මා සිත ඇති කරලා
මුළු හදින්ම ඈ හට මා පෙම් කලේ
වෙන ළඳකට නෑ මා ආදරේ කලේ මේ ලෝකේ
ඇයිදෝ ඈ මට මෙලෙසින් පිටුපෑවේ //

සුන්දර පෙම් ලොවේ ඈ චපලයිදෝ
යෞවන පෙම්වතුන් මුලා කරයිදෝ
යෞවන පෙම්වතුන් මුලා කරයිදෝ
මා මෙන් ඈ හට තවකෙකු රැවටේදෝ
මගේ හඬින්ම ඈ ගැන පෙම් ගී ගයා
මගේ අතින්ම ඈ ගැන පෙම් ගී ලියැවෙමි
ඈ කල සෝබා මතකයි අද වාගේ //

පෙම් ලොව දුක් ගිනි........

Title : Pem Lowa Duk Gini
Singer : Athula Sri Gamage
Lyrics : Sumeda Rathnapriya
Music : Lassana Jayasekara

Post Comment

No comments: