Social Icons

Sinhala Lyrics

Obata Adare Karapu Tharam - Kingsley Peiris



ඔබට ආදරේ කරපු තරම්
ඔබ දන්නේ නෑ තවමත්
ඔබ වෙනුවෙන් මං හඩපු තරම් 
ඔබ දන්නේ නෑ තවත්
ආදරේ හින්දමයි ඔබ මගේ වෙන්නමයි
ජීවිත කාලයම මං පැතුවේ

සමණළ පෙරහැර සිරිපා වදින්න ඉහිලෙන රළ අතරේ
සමණළියක්‌ ලෙස ඔබ දුටුවා මම සීතල හිමිදිරියේ
ආල හිතක්‌ මට පහල කලා ඔබ
ආල හිතක්‌ මට පහල කලා ඔබ
මං දන්නෑ අරුවේ .. මං දන්නෑ අරුවේ ..

තනිවුනු මගේ හිත ඔබ දුටු මුල් දින ඊයේ අද වාගේ
මතකය විතරක්‌ ඔයා තියාගෙන ඉන්නට බෑනේ
පුදුම හිතක්‌ ඔබ අමතක වෙන්නෑ
පුදුම හිතක්‌ ඔබ අමතක වෙන්නෑ
මං දන්නෑ අරුවේ .. මං දන්නෑ අරුවේ 

ඔබට ආදරේ ....

Title : Obata Adare Karapu Tharam
Singer : Kingsley Peiris 
Lyrics : 
Music : 

Post Comment

No comments: