Social Icons

Sinhala Lyrics

Obata Mathakada - Mohan Darshana



ඔබට මතකද ආදරෙන් මං ලියූ මුල් ලියුම 
මතකනම් ඒ හැගුම් ආයෙත් මටම ලියනවද 
ලියා එවනවද... ලියා එවනවද...

ඔබට මතකද හමුවෙලා අපි හිටිය මුල් දවස 
ඇසෙන නැසෙන හඩින් මිමිණු ආදරේ වචන 
මතකනම් ඒ හැගුම් ආයෙත් මටම ලියනවද 
ලියා එවනවද... ලියා එවනවද...

ඔබට මතකද මාව හමුවුණු අවසන්ම දවස
ආයෙමත් අපි හමුනොවෙන බව හිතුවේ නෑ නේද 
ඒ විරහාවේ මතක සිහි කර මටම ලියනවද 
ලියා එවනවද... ලියා එවනවද...

ඔබට මතකද.......

Title : Obata Mathakada
Singer : Mohan Darshana
Lyrics : Darshana Ruwan Disanayaka
Music : Darshana Ruwan Disanayaka

Post Comment

No comments: