Social Icons

Sinhala Lyrics

Sanda Ras Gilihunu (Uthum Pathum Drama Theme Song)



සද රැස් ගිලිහුණු අහසින්
තරු කැට ඉල්ලමි රහසින්
තනියට මම ඉමි ඈතින්
ලං වෙන්නට බැහැ දෑසින්

මගේ සිත පුජා වේවා
උතුමි පැතුමි...
උතුම් පැතුම් ඉටු වේවා...

ඉන්නට බෑ ඔබේන් මිදී
සොදුරු හැගුම් හඩයි රිදි
එපා ඔබෙන් මට හසරැල් කවදාවත්
යන්නම යනවා ඔබ මට එපා තවත්
සිතුවිලි නිසසල වේවා
උතුම් පැතුම් ඉටු වේවා...

වියුරු ගිණි වී නිවී
අවිය උනා හදෙයි ඇති වී
කලා පිරිනු සද අහසට එන්න ලගයි
වළාකුලට අපේ ඇස් වල සතුට දැනෙයි
සුසුම සුසුම ඉපදේවා
උතුම් පැතුම් ඉටු වේවා...

Title : Sanda Ras Gilihunu (Uthum Pathum Drama Theme Song)
Singer : Amila Nadeeshani & Gayan Arosh
Lyrics : Channa Jayanath
Music : Shantha Jayalath Tisera

Post Comment

No comments: