Social Icons

Sinhala Lyrics

Oyata Amathaka Wela - Noel Raj



ඔයාට අමතක වෙලා ගිහින්
හැදුවේ වෙන්වී යන්න මගෙන්
මගේ හිත තවමත් ඔයාට නම් හරි ආදරෙයි

කියා දෙන්න මට ආයෙමත්
උනා නම් මගෙන් වැරැද්දක්
වෙන්වෙලා යන්න සිදු වුණා
මෙච්චරක් ආදරේ කරවලා

රෑ පුරා සිහිනයේ ඔබ සඟවාලා
තුරුලේ මගේ පෙම් කළ ඔයා
වෙන් වී ගියාදෝ කාටත් හොරා
මගේ හිත පුරා ආදරේ කළ ඔයා

කියා දෙන්න මට......

හිනැහුණු දෙතොල් අද මියැදිලා
පෙම් කළ සිතේ ගිනි දල්වලා
පුළුවන් වුණා නම් යන්නට දමා
ඇයි හීන මැව්වේ මට ළං වෙලා

කියා දෙන්න මට......
ඔයාට අමතක වෙලා.....

Title : Oyata Amathaka Wela
Singer : Noel Raj
Lyrics : Dilanka Gayan
Music : Radeesh Vandabona

Post Comment

No comments: