Social Icons

Sinhala Lyrics

Nodaka Inna Ba Thawamath Ape Adare - Uresha Ravihari






නොදැක ඉන්න බෑ තවමත් අපේ ආදරේ
නොපත ඉන්න බෑ තවනම් ඔබේ ජීවිතේ
නොහඩා ඉන්න බෑ මොහොතක් ඔබ නැති ලොවේ
නොනිද ඉන්න බෑ ඔය හදවතේ...
නොදැක ඉන්න බෑ තවමත් අපේ ආදරේ

හද පාමුලේ නැවතී  ඔබේ
ම‍තකේ අපේ අදටත් මැවේ
පෙර පෑ සිනා සේද ගියා කදුළක් නිසා
මම දන්නවා පෙර මන් බලා ඔබ ඇති කියා
හැමදාම මා... ඔබගේ තමා...//

සතුටක් හිතේ නැතිවත් මගේ
පැතුමන් ලයේ තවමත් තිබේ
හැමදේ දමා පියඹා ඔබේ තුරුල‍ට වෙලා
සතපා හොවා උකුලේ තියා සෙනහස දොවා
නොදුරේ  මා... එනවා සොයා...//

නොදැක ඉන්න බෑ......

Title :  Nodaka Inna Ba Thawamath Ape Adare
Singer : Uresha Ravihari 
Lyrics : Sajith V. Chathuranga
Music : Raj

Post Comment

No comments: