Social Icons

Sinhala Lyrics

Sakiya Sagawwata Rodaya Karakenawa - Rohana Baddage


 


සත්සඳ සත්සඳ දිය පල්ලේ තිබෙයි අල (දිය පල්ලේ තිබෙයි අල )
දෙයියන්ගේ පිහිටයි ....
සත්සද සත්සද දිය මතුපිට තිබෙයි කොළ (දිය මතුපිට තිබෙයි කොළ)
ගාලේ ලිහන්ඤයි
වැස්සට පිණි බබා මෝරන කැකුළු මල
මස්සටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල..//

සකිය සගව්ව‍ට රෝදය කැරකෙනවා
සත්සඳ සත්සඳ අපි මහ පාරේ යනවා //

සක්සඳ සත්සඳ සඳ පානේ අපි යනවා (සද පානේ අපි යනවා )
දෙයියන්ගේ පිහිටයි ... 
මක්කොලි බදට ගොන් බානක් බැද යනවා (ගොන් බානක් බැද යනවා)
ගාලේ ලිහන්ඤයි
සකිය සගව්ව‍ට රෝදය කැරකෙනවා
දත් කැකුලට නාරම්මල  ලතවෙනවා...//

සකිය සගව්ව‍ට.....

සක්සඳ සත්සඳ  සඳ පොබයන සාවුන්ට (සද පොබයන සාවුන්ට)
දෙයියන්ගේ පිහිටයි...
මක්කොලි බදට දුටු  විගසට ගිරවුන්නට (දුටු  විගසට ගිරවුන්නට )
ගාලේ ලිහන්ඤයි
පදින සැරේ රොන් ගෙන යන බඹරුන්ට
වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට...//

සකිය සගව්ව‍ට.....

Title : Sakiya Sagawwata Rodaya Karakenawa
Singer : Rohana Baddage 
Lyrics :  
Music : Rohana Baddage

Post Comment

No comments: