Social Icons

Sinhala Lyrics

Thisara Vile - (Rosa Wasanthe Film Song)


HD Lyrics




















Lyrics

තිසර විලේ පියුම නෙලු සිනාවේ
එළිය මගේ අරණ දොවා ගලා ඒ
ඒ සිනාවේ සැගවුනාවේ
පෙර ඔබත් මමත් හෙලු කදුළු දුමාරේ //

ආදරයේ හීන මවා ජීවිතයේ පාර කියා //
සංසාර මගට රන් එලිවැට සේ මා
ඔබ ඉරත් හදත් මගෙ අහසට ගෙනාවා

මාරුතේ සිහිල සදා සෝ විරහේ තාප නිවා //
අනුරාග දෙනෙත අයදින විලසේ මා
ඔබ විලත් බිගුන් එක යහනට ගෙනාවා

තිසර විලේ පියුම....//


Title : Thisara vile
Singer : Samitha Mudunkotuwa & Gration Ananda
Lyrics :  Bandula Nanayakkarawasam
Music : Rohana Weerasinghe
Movie : Rosa Wasanthe
Director : Udatakantha Warnasuriya
Praduer : Soma Edirisinghe
Released Date : 2001.12.19
Main Actor : Ranjan Ramanayaka
Main Actress : Nisansala Jayathunga, Kanchana Mendis




Post Comment

No comments: