Social Icons

Sinhala Lyrics

Iki Bindina Nethu - Subani Harshani








ඉකි බිදින නෙතු අගක කදුළක් අරන්
සිතගාව තැබුවාම නුඹේ ආදරෙන්
මං ගාව තුරුලටම දුක ළංවෙමින්
නුඔ ගාව උන්නාට වැඩි ආදරෙන්
මං නුඹ  ගාව උන්නාට වැඩි ආදරෙන්

Title :  Iki Bindina Nethu
Singer : Subani Harshani 
Lyrics : Shaluka Madushanka
Music : MArk Rukman

Post Comment

No comments: