Social Icons

Sinhala Lyrics

Iki Gasa Handana Atheethayaka - Amarasiri Peiris


 


ඉකි ගසා හඩන අතීතයක
කදුළු එක්ක ගණුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා...

හීනෙන් හිනැහී තුන් යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා

මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා…
මගේම ආදරයක් තිබුණා…

රිදුමක් වගේ කිසිදා සුව නොවනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරි තැන උණු කදුළුම වගුරුවනා

මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා…
මගේම ආදරයක් තිබුණා…

ඉකි ගසා හඩන....

Title : Iki Gasa Handana Atheethayaka
Singer : Amarasiri Peiris
Lyrics : Amila Thenuwara
Music : Darshana Ruwan Disanayake

Post Comment

No comments: