Social Icons

Sinhala Lyrics

Isiwara wedaduru Theme Song

 





සිත සැනසුම දෙන රෝබිය දුරලන
මුදු ප්‍රිය වදනින් සැම සරසාලන
ඉසිවන වෙදැදුරු නිවයි අදුරු
මිහිබට දෙව්වරු වගෙයි සොදුරු
සිත් සනසා දුක්නවනා
නීරෝගී පරම ලාභ දෙන
ඉසිවර වෙදැදුරු ඔබ හෙට දවසේ

කාසි නොදුටු බුලත් අතකි
ජීවක වෙද පරපුරේ අයෙකි
අහස තරම් මහ දැනුමැති
මේ හදවත ඔසු උයනකි //

සැම සුවපත් අපි පොහොසත්
පරම දනය අග තැම්පත්
විශ්වාසය දැන් බලවත් 
අනාගතය හරි පින්වත් //

Title : Isiwara wedaduru Theme Song
Singer : Nanda Malini
Lyrics : 
Music : Upali Kannangara

Post Comment

No comments: