Social Icons

Sinhala Lyrics

Kadulu Pirila Denetha Themila - Udaya Sri


 







කදුළු පිරිලා දෙනෙත තෙමිලා 
සිනිදු හිත පැරිලා...
ඔබම සොයලා ‍රැයම ගෙවිලා සිහින අවතැන් වෙලා
හමුවන්න බෑ ඔයා සැගවි මෙදා 
තනිවන්න බෑ මගෙ හුස්මත් ඔයා
කදුළු පිරිලා...

රතුපාට වෙරළේ පා පොඩි තියා
පපුවේ තුරුල්ලේ සෙනෙහස උරා
හැබැහින්ද කිවුවේ ඔබ මගේ තමා
තාමත් අතීතේ මා නැවතිලා...

කදුළු පිරිලා......

යලි නො ඵන සෙනෙහේ මග හමුවෙලා
මට ගැයුව ගීතේ ඔහු හා ගයා
හිතකින්ද යන්නේ ඔබ හිනහිලා
තාමත් අතීතේ මා නැවතිලා...

කදුළු පිරිලා......

Title : Kadulu Pirila Denetha Themila
Singer : Udaya Sri
Lyrics : Kasun Primal
Music : Sandaruwan Jayasinghe

Post Comment

No comments: