Social Icons

Sinhala Lyrics

Mata Aithi Wela - Roshan Fernando


 








මට අයිති වෙලා තියන ඔයා
තවකෙක් උදුරයි කුරිරු වෙලා
ඔයා දීලා බැහැ වෙන කෙනෙකුටනම්
ඔයා තමයි මට මැව් කෙනා ..//
කොහොමදෝ මම ඔබ තව කෙනෙකුට දීලා ඉන්නේ
මං තරම් නම් කිසිම කෙනෙක් නෑ ඔබව බලා ගන්නේ

කඳුළු මැදින් දුරු කතර ගෙවන් 
ආවත් හැල හැප්පිලි මැද්දෙන්
මෙතනින් නතරව දෙපැත්තකට යන්
කියන්නෙපා නෙතු පියවෙනකම් 
කොහොමදෝ මම ඔබ තව කෙනෙකුට දීලා ඉන්නේ
මං තරම් නම් කිසිම කෙනෙක් නෑ ඔබව බලා ගන්නේ

පෙනෙන දුරක දුක දෙකට බෙදන්
ඉමු අපි දෙන්නම එකෙකු ලෙසින්
ඔයා එපා මට යන්න දෙන්න 
කියන්නෙපා නෙතු පියවෙනකම් 
කොහොමදෝ මම ඔබ තව කෙනෙකුට දීලා ඉන්නේ
මං තරම් නම් කිසිම කෙනෙක් නෑ ඔබව බලා ගන්නේ

මට අයිති වෙලා......

Title : Mata Aithi Wela
Singer : Roshan Fernando
Lyrics : Dilan Gamage
Music : Ashan Franando

Post Comment

No comments: