Social Icons

Sinhala Lyrics

Mage Nopenena Aadare - Prasanga Thisera



 



මගේ නොපෙනෙන ආදරේ
පෙනෙන දුරකට ගෙන්නෙපා
දුටු නමුත් මගෙ ආදරේ
දුටුව බව හඟවනු එපා //

සසරෙ හමුවී පුරුදු ඇති මුත්
පුරුදු බව පවසනු එපා
මට කලින් පෙම ඔහුට දුන් බව
යලි යලිත් පවසනු එපා //

මගේ නොපෙනෙන......

සිහින අතරින් පෙනුනු සිහිනය 
සිහිනයකි සඟවනු එපා
දකින දුරකින් ලඟින් ඉන්නම් 
පෙනුනු බව පෙන්වනු එපා //

මගේ නොපෙනෙන.......


Title : Mage Nopenena Aadare 
Singer : Prasanga Thisera
Lyrics : Melan indunil Karunathilake
Music :  Gihen Nishan

Post Comment

No comments: