Social Icons

Sinhala Lyrics

Oba Neth Konin Baluwa - Nirosha Virajini, Dr. Ranil

 




ඔබ නෙත් කොනින් බැලුවා මදු පෙම් සිනහ පෑවා
හුදකලාවෙන් පෙලුනු මගෙ සිත ඔබට ලං වූවා 
ඔබ ගැනම සිතුවා...
මම ආදරෙද ඇසුවා... ඔබ ආදරෙයි කීවා...
බැඳුනු සෙනෙහස ඉරි තැලී අද 
දෙහද වෙන් වූ වා... සිත් තැවුල් පිරුනා...

නැගෙන හිරු සදු පුබුදුවා සිත
අපට සුභ පැතුවේ...
හමන මද නල ඊර්සියාවෙන් 
අප ගැනයි සිතුවේ..//

දෙහද දෙතැනක මන්ද විරසක
දිවා රෑ තැවුනා...
සෙනෙහේ නැති තැන අරග කුමරුණි
වෛරයක් මැවුනා..//

ඔබ නෙත් කොනින්......

Title : Oba Neth Konin Baluwa
Singer : Dr.Ranil Jayasena,Nirosha Virajini
Lyrics : Dr.R.N.G.Rajapakshe
Music : Dr.R.N.G.Rajapakshe

Post Comment

No comments: