Social Icons

Sinhala Lyrics

Oya As Deka Manase Thiyagena - Jude Rogance (HD Lyrics)

 



ඔය ඇස් දෙක මනසේ තියාගෙන මන් හඩන තරම්
මගේ අත් දෙක පපුවේ තියාගෙන පොරොන්දු දුන්න තරම්
දැක්කත් නොදැක්කා වාගේ යද්දී ඔයා ලගින්
සුපුරුදු සුවදම දැනුනා හීනෙම ඔයා අරන් හීනෙම ඔයා අරන්
හීනෙම ඔයා අරන්...

Title : Oya As Deka Manase Thiyagena
Singer : Jude Rogans
Lyrics : Lahiru Vithanage
Music : Lassana Jayasekara

Post Comment

No comments: