Social Icons

Sinhala Lyrics

Tharu Pipena Palu Rathriye - Asanka Priyamantha





තරු පිපෙන පාළු රාත්‍රියේ
ගීතයක් වගේ..
මගෙ හදට කොදුරලා කියයි
ආදරේ අගේ..//

සුවිසාල සාගරේ තරම්
ආදරේ පැතුම්..
නෙලා ගන්න හඳ උයනින්
ආදරේ කුසුම්..//

තරු පිපෙන....

සඳ සොඳුරු සිත්තමක් කලා
ආදරේ අපේ..
මකන්නෙපා ඒ ලස්සණ
සෙනෙහේ සිත්තමේ..//

තරු පිපෙන....


Title : Tharu Pipena Palu Rathriye
Singer : Asanka Priyamantha
Lyrics : 
Music : 

Post Comment

No comments: