Social Icons

Sinhala Lyrics

Ath Rajune | Sath Piyawaru Drama Theme Song

 


ඇත් රජුනේ... සත්පිය රජුනේ...
නිවනක් නොපතා දරුවන් වෙනුවෙන්
ලෝකය උරමත දරනා...
 පිය රජුනේ...

සයුරු හතක් කරවා දරු සෙනෙහේ
ඉන් දෝතක්  පෙරලා යදිනා
යැදුමන් නොඅසන දරුවෙනි
පියවරු දෙවිවරුමයි...

දරුවන් සිහසුන මත හිඳුවාලා
ඒ පාමුල නෙතු පියනට පතනා
පැතුමන් නොතකන දරුවෙනි
පියවරු බුදුවරුමයි....

ඇත් රජුනේ.....

Title : Sath Piyawaru Drama Theme Song
Singer : Nanda Malani
Lyrics : Anoma Wijayawardena
Music : Rohana Weerasinghe

Post Comment

No comments: