Social Icons

Sinhala Lyrics

Gumu Gumuwa Wadule | Wisi Dela Film Song


 


ගුමු ගුමුව වදුලේ
සිලිසිලිය සුලඟේ
මුනු මුනුව නදියේ
කසු කුසුව ගඟුලේ
අදයි මට ඇසුනේ
අදයි මට ඇසුනේ...//

විහඟ මිහිරාවී 
මුදුහඬින රා ගී //
කොතැන තිබුනිද තී
අද ගයන මේ ගී..

ගුමු ගුමුව වදුලේ.....

හද බදුන ඉතිරී
ගලන මී මිහිරී //
කොතන නම් සැඟවී 
තිබිනිදැයි සොයමී

ගුමු ගුමුව වදුලේ.....

ගායනය : ‍සමිතා එරන්දතී මුදුන්කොටුව
පද රචනය : සුනිල් ආරියරත්න 
සංගීතය : රොහණ වීරසිංහ 
අධ්‍යක්ෂණය : H.Dප්‍රේමරත්න
චිත්‍රපටය : වීසි දැල
රගපෑම් : W.ජයසිරි,ජැක්සන් ඇන්තනී,අනුෂා සොනාලි

Post Comment

No comments: