Social Icons

Sinhala Lyrics

Re Dawal Mal Hagum | Adare Hithanawa Dekkama Film Song


 


රෑ දවල් මල් රැගුම් සිරි පානා
මනරම් සිහිනෙකී මට පේනා...///

හිනෙහෙන විට මුතු දිලිසෙනවා
නලලේ අඩ සද බැබලෙනවා...//
පැතුමට බැරි වු කාටදෝ
සිතනා විලසට සිදුවේදෝ

රෑ දවල් මල් රැගුම් සිරි පානා
මනරම් සිහිනෙකී මට පේනා

ගී දෙක රස ඉතිරේ මුවගින්
නා දළු ලෙලදෙනවා තොලගින්...//
අප සිඔ සිඔ හමනා සුලගේ
යලි හමුවන්නේ කොතනදෝ

රෑ දවල් මල් රැගුම් සිරි පානා
මනරම් සිහිනෙකී මට පේනා...///

ගායනය : H.R.ජෝතිපාල
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : G.L.A.සෝමපාල
චිත්‍රපටය : ආදරේ හිතෙනවා දැක්කම
රගපෑම් ‍‍‍‍: ගාමිණි ෆොන්සේකා,විජය කුමාරතුංග,මාලනී ෆොන්සේකා

Post Comment

No comments: