Social Icons

Sinhala Lyrics

Neth Wile Kandulu - Kinsli Peiris



නෙත් විලේ කදුළු පිරුනත් නෑ ඔබට පෙනෙන් නෑ
සිත මගේ රිදුම් දුන්නත් මා ලොවට කියන් නෑ //

ඔබ වෙන්නව ගිය බවක් මට තවම හිතුනෙ නේ
ඔබ හෑර වෙනත් කෙනෙක්මම සිතින් පතන් නෑ //
මුලු ලොවම නෑතිඋනත් හඩන්නේ නෑ
මට ඔබව නෑති උනෝතින් නම් දරාගන්න බෑ

නෙත් විලේ කදුළු......

සිත රැගෙන ගිය නමුත් කවුරැවත් දන්නේ නෑ
ඔබ සිහිනයෙන් ඇවිත් කිසිදෙයක් කියන් නෑ //
සද ඉල්ලමින් තවත් යදින්නේ නෑ
මට එහෙම සිදුවුනේ කිමදැයි සිතාගන්න බෑ

නෙත් විලේ කදුළු......

Title : Neth Wile Kandulu
Singer : Kinsli Peiris
Lyrics : 
Music : 

Post Comment

No comments: