Social Icons

Sinhala Lyrics

Wara Male Oya Lengathu - Kinsli Peiris



වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම 
ඔයා දිහා බලන් නැතුව ඉන්නද මම කොහොම 
සුවඳ සොයා රිදවන් නෑ සත්තයි කිසිදාක 
ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම
ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම

සුවඳ තියෙන මල් මෙන් නොව අවිහිංසක බෝම
නුඹ සමවෙන වෙන මලක් කොහෙද දැක නැත මම තාම
නුඹ සමවෙන වෙන මලක් කොහෙද දැක නැත මම තාම

වරා මලේ......

පුදසුන මත පිදෙන තරම් වරම් නැති ඔයාට
මම ආසයි කවුරු නැතත් රැඳෙන්න ඔබ ගාව
මම ආසයි කවුරු නැතත් රැඳෙන්න ඔබ ගාව

වරා මලේ...... //

Title : Wara Male Oya Lengathu
Singer : Kinsli Peiris
Lyrics : 
Music : 

Post Comment

No comments: